His Excellency president visited Sri Dalada Maligawa

අද(25) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.His Excellency president Gotabhaya Rajapakse visited Sri Dalada Maligawa today (25) to get the blessings of the Sacred Tooth Relic. Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email More To Explore

Chief Incumbent of Ramanna Maha Nikaya visited Sri Dalada Maligawa

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයයට පත් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මක්කුලාවේ විමල නාහිමියන් අද(30) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා වැඩම කරන ලදී. 2012 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ උන් වහන්සේ පසුගිය 22දා එම නිකායේ කාරක සංඝ සභාව විසින් සම්මානනීය මහානායක පදවියට පත් කරන ලදී. විමල […]

The Karthika festival |කාර්තික මංගල්ලය 2020

ශ්‍රී දළදා මාලිගයේ සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය අද(29) දිනට යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර විධි වලට අනුව පවත්වන ලදී. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් අභ්‍යන්තර පෙරහරකින් ද අනතුරුව පැවැත් වූ ප්‍රදීප පූජාවෙන් ද කාර්තික මහෝත්සවය සමන්විත විය.ශ්‍රී දළදා මාලිගයෙහි වත්මන් තේවාව […]

කාර්තික මංගල්ලය සඳහා තෙල් බෙදා දීම

මේ වසරේ කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම පුරාතන චාරිත්‍රානුකූලව අද(27) දින සිදු විය. තෙල් නැලි එකසිය තුනක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාලවලට තෙල් බෙදාදීම මෙලෙස සිදු කරන ලදී.දළදා […]

වීර මොණරවිල කැප්පෙටිපොළ 202වෙනි ගුණ සමරුව | 202nd Commemoration of Weera Monarawila Keppetipola

මීට වසර 202 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පිවිතුරු චේතනාවෙන් හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියාකරමින් ලාංකේය වීර නාමාවලියේ සිය නාමය ඉහළින් සටහන් කළ අභීත විරුවෙක් වන වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවාණන් සිහිපත් කරමින්, ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ පිහිටි එතුමාගේ ස්මාරකයට අද(26) […]

Chanting of pirith at the same time islandwide | දිවයිනපුරා එකම වේලාවක සඣජායනය කළ රතන සූත්‍ර දේශණය

අපේ දේශයටත් මුළු මහත් ලොවටත් සෙත් පතා එකම දිනක – එකම වේලාවක ගුවනට මුසු වූ පිරිත් සද් ස්වරයෙන් මුළු ලොවම වෙලාගත් රෝග බිය දුරු වේව‍ා.. ‍මේ අද(08) දිවයිනේ වෙහෙර විහාර, සිද්ධස්ථ‍ානයන් වල එකම වේලාවක සඣජායනය කළ රතන සූත්‍ර දේශණය, ශ්‍රී දළදා මාලිගයේ පිරිත් මන්ඩපයේ දී ද මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු වූ අයුරු. May all Sri […]

The Air Force Commander visited Sri Dalada Maligawa |අභිනව ගුවන් හමුදාපතිවරයා දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (07) වැනිදා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 1965 දෙසැම්බර් 30 වන දා මහනුවර දී උපත ලද සුදර්ශන පතිරන මහතා, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වේ. 1985 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කෙඩෙට් නිළධාරියෙක් ලෙස එක් වූ […]

Katina Cheewara Pooja 2020 |කඨින චීවර පූජාව

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය අද (01) චාම් – අභිමානවත් අයුරින් පවත්වන ලදී. මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද‍යෙන් මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති කඨින චීවර පූජා මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ කොළඹ 10 පදිංචි ගාමිණී කරුණාධාර මැතිතුමා හා එම මැතිණිය ඇතුළු පවුලේ පිරිස […]

The Pakistani High Commissioner Visited Sri dalada maligawa | පාකිස්තානයේ මහකොමසාරිස්තුමා ශ්‍රී දළදා මාලිගාවට

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]

The book “Dividosgala Urumakkarayo” was published today | “දිවිදොස්ගල උරුමක්කාරයෝ” කෘතිය ජනගත වෙයි.

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]