Sri Lanka Army official flags were offered for blessings at the Sacred Tooth Relic |ශ්‍රී දළදා සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි..ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් ප්‍රථම ආගමික උත්සවය සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ හඬ මධ්‍යයේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී අද(28) පස්වරුවේ පැවැත්විණි.යුද්ධ හමුදා […]

ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156වෙනි ගුණානුස්මරණය

කලින් කලට නොයෙක් ආකාරයේ වීරයින් බිහි වෙනවා. ඇතැමුන් ජනතාවගේ සිත් තුල සදාකල් ලැගුම් ගන්නා අතරම ඇතැමුන් ඒ ඒ කාලයත් සමඟම මතකයෙන් ගිලිහි යනවා. ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට තම ජිවිත කාලය පුරාවට අමතක නොවන බොදු විරුවකුගේ 156 උපන් දිනය අදට(17) යෙදී තිබෙනවා. ඒ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ […]

Minister Of Justice Visited Sri Dalada Maligawa

නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(29) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව එතුමන් සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි ‍මහා විහාරයන්හී අතිපූජනීය මහා නායක හා අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. Minister of Justice & Presidential Attorney Mr. Ali Sabry visited Sri Dalada Maligawa today the 29th. Afterwards he visited the chief priests […]

Hon SPEAKER VISITED SRI DALADA MALIGAWA | අභිනව කථානායකවරයා දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායකවරයා වශයෙන් පත් මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.Mr Mahinda Yapa Abeywardena, who was appointed as the Hon speaker of the 15th Parliament of Sri Lanka visited Sri Dalada Maligawa today the 22nd to get blessings of the […]

The Newly Appointed Prime Minister Visited Sri Dalada Maligawa | අභිනව අග්‍රාමාත්‍ය දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ගරු මහින්ද රාජපක්ෂ මහතා අද (12) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා. අග්‍රාමාත්‍ය දූරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල […]

දළදා සමිඳුන් වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටයම්කර විවෘත කෙරේ

දළදා සමිඳුන් වහන්සේ වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටම්කර සෝභාමානවත් කර අද(03) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාපක්ෂ මහතාගේ අතින් විවෘත කරන ලදී. ඒ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු විහාර පාර්ෂවයේ තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පෙරදැරිවයි. Share With Share on facebook Share on twitter Share on whatsapp Share on […]

ඇසළ පෙරහරට සමගාමීව සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත් කෙරේ

කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව ‍සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන […]

2020 ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරයි

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය. පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර […]

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(21) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, […]