Tributes Hon D.S. Senanayake

වර්ෂ 1948 ශ්‍රී ලංකාද්වීපය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ස්වෛරී දේශයක් බවට පත්කිරීම උදෙසා උස් ආයාස‍යෙන් කටයුතු කළ දේශමාමක නායකයින් අතුරෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්‍රරෝගාමි මෙහෙවරක් ඉටුකළ නායකයෙකු ලෙස පිළිගැනේ. එතුමන්ගේ ගුණ සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ 73වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සේනානායක මහතාගේ පිළිරුවට අද(04) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා. […]

Aluth Sahal Mangallaya | අළුත් සහල් මංගල්ලය

පුරාණයේ සිට පැවත එන ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් එකක් ලෙස ගැනෙන අළුත් සහල් මංගල්ලය අදට (28) යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත් වුනා. සිරිත් ප්‍රකාරව පසුගියදා පල්ලෙකැලේ වී අටුවෙන් රැගෙන ආ අළුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කරමින් මේ වසරේ අළුත් සහල් මංගල්ලය නිමා විය. රටට සෞභාග්‍ය ද සස්ශ්‍රීකත්වය […]

The first harvest of paddy was brought to Sri Dalada Maligawa

නව වසරේ අළුත් සහලින් දළදා සමිඳු පුදන “අළුත් සහල් මංගල්ලය” තවත් නොබෝ දිනකින් එනම්, එළඹෙන දුරුතු පසළෙසේවක පොහෝ දා සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත අද(21) ඇතුන් පිරිවරා ගත් පෙරහරින් රැගෙන එනු ලැබුවා. පෙර දිනයේ සහල් මැන, […]

The Thailand Ambassador Visited Sri dalada maligawa

තායිලන්තයේ මෙරට තානාපතිනී චූලමනී චාර්ට්සුවන් මහත්මිය අද(20) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. තානාපතිතුමිය ඇතුළු පිරිස ගරු දියවඩන නිලමේතුමන් විසින් පිළිගනුලැබූ අතර පැමිණීම නිමිත්තනේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය. Ambassador for Thailand in Sri Lanka, Mrs Chulamanee Chartsuwan visited Sri Dalada Maligawa today(20) to get blessings of the Sacred Tooth Relic. […]

Mahamaya Panhinden Dalada Upahara

මහනුර මහාමායා බාලිකාවන් සිය විදුහලේ අභිමානවත් 89 වෙනි සංවත්සරය අද (15) දළදා සමිඳුන් අභියස දී  ග්‍රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. විද්‍යාලයේ සංවත්සරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්තියට වර්ෂ 2564 ක් සැපීරීම නිමිත්තෙන් “මහාමයා පන්හිඳෙන් දළදා උපහාර” ලෙස තේමා කර ගනිමින් මෙම අවස්ථාව විද්‍යාලයේ දියණිවරුන්, ආදි මහාමයා දියණිවරුන්, විද්‍යාලයීය ඇදුරු මඬුල්ල ඇතුළු දෙමාපියවරුන් විසින් සංවිධානය කර ඇත.මෙරට […]

The selection process for the post of Basnayake Nilame three Devala in Kandy

වේගිරිය ශ්‍රී නාථ දේවාලය, මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය යන දේවාල සඳහා වූ බස්නායක නිලමේ නිලවරණය ඊයේ(12) පෙරවරුවේ පැවැත්වුණා.එහිදී උඩුනුවර ඓතිහාසික වෙිගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අනුර සුදන්ත ඊරියගම මහතා තෙවන වරටත් පත් විය. ක්‍රි.පූ 3වන සියවසේ දී පමණ ඉදි කර ඇති වෙිගිරිය ශ්‍රී නාථ දේවාලය පිටිසරබද දේවාල අතරින් අතිශයින් […]

The Ukrainian tourist group visited the temple of the Sacred Tooth Relic today

Under the government pilot project on encouraging tourists to visit Sri Lanka “Travel Bubble” the Ukrainian tourist group visited the temple of the Sacred Tooth Relic today (11). The group was allowed entry following the government set quarantine regulations and after a fully-fledged check-up. This was done as per the health guidelines set for foreign […]

Defense Secretary visited Sri Dalada Maligawa

ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (29) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් එතුමන් ජෙනරල් තනතුරට උසස් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී ය. පසුගිය වසරේ නොවැම්බර් මස මෙරට ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ ජෙනරල් (විශ්‍රාමික) ගුණරත්න මහතා එම ධුරයේ පළමු වසර සම්පූර්ණ කර ඇති […]

The Army Commander visited Sri Dalada Maligawa today

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අද(29) උඳුවප් පුර පසළොස්වක පොහෝ දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් ඊයේ(28) දින ශවේන්ද්‍ර සිල්වා මහතා තරු හතරක ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසුවයි. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අති පූජ්‍ය මහා නායක නාහිමිපාණන් වහන්සේලා බැහැදැක […]