සිංහ රාජා යුධ පැවති සමයේ සටන් භූමියක කුඩා ඇත් පැටවෙකු ලෙස තම රංචුව මඟහැරී අතරමංව සිටියදී ශරී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට විසින් එම පැටවා ප්‍රදේශයෙන් මුදවාගෙනවිත් 1994 වසරේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගයට භාර කරන ලද හස්ථියෙකී.අද වනවිට සධාතුක කරඬු වහන්සේ වැඩම වීමේ භාග්යත හිමිකරගෙන සිටියි.