ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීමේ පිංකම “සිරි දළදා වන්දනාව” සාර්ථකව නිම කළ බවට මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා සහ ගරු දියවඩන නිලමේතුමන්ගේ අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය 2025 අප්රේල් 27 දින නිකුත් කරන ලදී .