Official flags of Sri Lanka Army were blessed at the Sacred Tooth Relic

All official flags of Sri Lanka Army were blessed at the Sacred Tooth Relic to commemorate their 72nd anniversary.Ancient kings fought many battles to protect this country, nation & religion and we find proud evidence of this throughout our history. There were great warriors who fought life & death battles with invaders, assisting those kings.72 […]
The Ambassador of Indonesia visited Sri Dalada Maligawa

ඉන්දුනීසියවේ මෙරට තනාපති ගුස්ති ආධීසා මහතා අද(07) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමා එක් විය. The Ambassador of the Republic of Indonesia, His Excellency Gusti Ngurah Ardiyasa visited Sri Dalada Maligawa today (07). After paying his respect to […]
Koppara Pujawa

“Koppara” (dried up split coconuts) to light up the procession was donated by Sri Lanka Army. The Army Commander General Shavendra Silva handed over a tray of “Koppara” today (09) to mark this donation. Accordingly the army will donate about 10 tons of “Koppara” to light up the entire procession.For the past few years continuously, […]
Kap Chanting ceremony was held today

Kap Chanting (Kap kepeema) ceremony was held today early morning in Sathara Koralaya marking the start of Kandy Esala Perahera Festival The Kap Chanting (“Kap Kepeema” ) ceremony was held today, the 08th day of the month of Nikini in year 2021 at 04.10 am the auspicious time in Aluthnuwara. This ceremony was organized by […]
Hon. The prime minister visited Sri Dalada Maligawa

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව වැඩ සිටින අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ බැහැදුටු එතුමන් අනතුරුව මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි පූජනීය මහා සංඝරත්නය බැහැදැකීමට ද එතුමන් කටයුතු කළා. Hon. Prime minister Mahinda Rajapaksha visited the […]
Contribution by Peoples Bank for the Buddhist Welfare Scholarships Fund

බෞද්ධ සුභසාධක ශිෂ්‍යත්ව අරමුදල සදහා මහජන බැංකුවේ දායකත්වය නිලවශයෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත භාරදීමේ කටයුත්ත අද (02) දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. මහජන බැංකුවේ 60 වන සංවත්සරය නිමිකොටගෙන එම බැංකුවේ ප්‍රාදේශිකයත්, බැංකුකරුවන්, බැංකුව සමඟ එක් වූ ගණුදෙනුකරුවන් එක්ව ශිෂ්‍යත්ව 188ක්, වසර 3ක කාලසීමාවක් සඳහා ප්‍රදානය කරන ලදී. මේ සදහා වැයකිරීමට අපේක්ෂික පිරිවැය රු.මි. […]
පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් නර්ථනයෙන්, වාදනයෙන් හා විවිධ පෙරහර රාජකාරීමට කටයුතු ඉටු කරනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ හා සිව්මහා දේවාලයන්හී කලා ශිල්පීන් ඇතුළු සියළුම සහභාගි වන්නන් සඳහා කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ මහනුවර ජාතික […]
The Annual Poson Perahera of the Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර අදට යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝ දා චිරාගත වත්පිළිවෙත් වලට අනුව සේම පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන වලට ද අනුව පවත්වන ලදී. ගෞතම තතාගතයාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයට උරුම වූ පොසොන් දිනයේ, එය සිහිපත් කරමින් සෑම වසරකම දළදා සමිඳු අභියස පොසොන් පෙරහර චාරිත්‍රය සිදුකරනු ලබයි.The annual […]
The first quarantine center specially for Covid infected Maha Sangha

කොවිඩ් ආසාදිත අපේ ගරුතර මහා සංඝරත්නය උදෙසා සැලසුම් කල මෙරට ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) පෙරවරුවේ මහනුවර දී ස්ථාපිත කරනු ලැබුවා. ඇඳන් 50කින් සමන්විත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයකින් ද, සියළම උපකරණ වලින් සමන්විත ඇඳක් සහිත දැඩිසත්කාර ඒකකයක් ද මෙම භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය සමන්විත වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා අවශ්‍ය සියළුම අනෙකුත් පහසුකම් ශ්‍රී දළදා […]
The Annual Vesak Perahera of the Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව මෙවරත් පවත්වන ලදී. පෙර වර්ෂයන්හීදී වෙසක් පෙරහර මාලිගා චතුරශ්‍රය වටා ගමන් කළ ද මෙවර එය ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තර පෙරහරක් ලෙස සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කරමින් පවත්වන ලදී. වීඩියෝව The annual Vesak Perahera of the Sri Dalada Maligawa was held this year in a tradition of traditional. […]
