Donated The Newly Built House In Naula

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ මඟ පෙන්වීමෙන් ශ්‍රී දළදා මාලිගාවෙන් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාව වන “අපේ සත්කාරය” මඟින් හිසට සෙවණක් නොමැති තවත් අසරණ පවුලක් වෙත නව නිවහනක උරුම පසුගිය දා ලැබුනා. මෙලෙස නව නිවසක අයිතිය හිමි වූයේ නාවුල, අහමුනියාය ප්‍රදේශයේ […]

ඇසළ පෙරහර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

Kandy Esala Perahara

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය සඳහන් කර ඇත. එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය. එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබේ. Kandy […]

Bangladeshi Air Chief Marshall visited Sri Dalada Maligawa

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංගලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මසිහුස්සමාන් සර්නියාබාත් මහතා අද(06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමන් එක් විය.The visiting Bangladeshi Air Chief Marshall Masihuzzaman Serniabat visited Sri Dalada Maligawa today(6). He took a tour of the […]

206th Commemoration of Ven. Wariyapola Sumangala Thero

හිරු නොබසින අධිරාජ්‍යයේ අයුක්තියට එරෙහිව එදා අභීතව සිහනාද කළ ලක් වීරවරයන් අතුරෙන් ඉදිරියට ආ අභීත සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් හැඳින්වේ. වර්ෂ 1815 මාර්තු 02වෙනි දා මහනුවර මඟුල්මඩුවේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර බිමට ඇද දැමූ සිංහ ධජය යළි ඉහළට එසවූයේ එවකට ශ්‍රී දළදා වහන්සේගේ තේවාව භාරව වැඩසිටි වාරියපොල ශ්‍රී […]

Tributes Hon D.S. Senanayake

වර්ෂ 1948 ශ්‍රී ලංකාද්වීපය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ස්වෛරී දේශයක් බවට පත්කිරීම උදෙසා උස් ආයාස‍යෙන් කටයුතු කළ දේශමාමක නායකයින් අතුරෙන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් ප්‍රරෝගාමි මෙහෙවරක් ඉටුකළ නායකයෙකු ලෙස පිළිගැනේ. එතුමන්ගේ ගුණ සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ 73වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සේනානායක මහතාගේ පිළිරුවට අද(04) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා. […]

Aluth Sahal Mangallaya | අළුත් සහල් මංගල්ලය

පුරාණයේ සිට පැවත එන ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් එකක් ලෙස ගැනෙන අළුත් සහල් මංගල්ලය අදට (28) යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත් වුනා. සිරිත් ප්‍රකාරව පසුගියදා පල්ලෙකැලේ වී අටුවෙන් රැගෙන ආ අළුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කරමින් මේ වසරේ අළුත් සහල් මංගල්ලය නිමා විය. රටට සෞභාග්‍ය ද සස්ශ්‍රීකත්වය […]

The first harvest of paddy was brought to Sri Dalada Maligawa

නව වසරේ අළුත් සහලින් දළදා සමිඳු පුදන “අළුත් සහල් මංගල්ලය” තවත් නොබෝ දිනකින් එනම්, එළඹෙන දුරුතු පසළෙසේවක පොහෝ දා සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත අද(21) ඇතුන් පිරිවරා ගත් පෙරහරින් රැගෙන එනු ලැබුවා. පෙර දිනයේ සහල් මැන, […]

The Thailand Ambassador Visited Sri dalada maligawa

තායිලන්තයේ මෙරට තානාපතිනී චූලමනී චාර්ට්සුවන් මහත්මිය අද(20) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. තානාපතිතුමිය ඇතුළු පිරිස ගරු දියවඩන නිලමේතුමන් විසින් පිළිගනුලැබූ අතර පැමිණීම නිමිත්තනේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය. Ambassador for Thailand in Sri Lanka, Mrs Chulamanee Chartsuwan visited Sri Dalada Maligawa today(20) to get blessings of the Sacred Tooth Relic. […]

Mahamaya Panhinden Dalada Upahara

මහනුර මහාමායා බාලිකාවන් සිය විදුහලේ අභිමානවත් 89 වෙනි සංවත්සරය අද (15) දළදා සමිඳුන් අභියස දී  ග්‍රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. විද්‍යාලයේ සංවත්සරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්තියට වර්ෂ 2564 ක් සැපීරීම නිමිත්තෙන් “මහාමයා පන්හිඳෙන් දළදා උපහාර” ලෙස තේමා කර ගනිමින් මෙම අවස්ථාව විද්‍යාලයේ දියණිවරුන්, ආදි මහාමයා දියණිවරුන්, විද්‍යාලයීය ඇදුරු මඬුල්ල ඇතුළු දෙමාපියවරුන් විසින් සංවිධානය කර ඇත.මෙරට […]