Prime Minister Dinesh Gunawardena visited to Sri Dalada Maligawa

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.01.14) මහනුවර ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගැනීමට පැමිණියා. අනතුරුව, මල්වතු මහා විහාරයේදී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය […]

Her Royal Highness Princess Anne visited to Sri Dalada Maligawa

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා අද (11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු […]

Important Discussion with Thai Veterinaries

A team of veterinary doctors from Thailand met the Honorable Diyawadana Nilame today and had a discussion. The former ambassador of Thailand also joined the event. During the discussion, they further explored how the modern technologies and methods used for the treatment of elephants in Thailand can be applied to the treatment of tame elephants […]

අත් දෙකම අහිමි වුනු තරුණ ජීවිතයක් යලි ජීවත් කරයි.

කොට්ටාව ප්‍රදේශයේ ජීවත්වන මේ තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී මුහුණ දුන් අනතුරකින් (විදුලි සැර වැදීමක්) අවාසනාවන්ත ලෙස සිය අත් දෙකම අහිමි වී තිබේ. කෘතීම අත් දෙකක් ලබා ගැනීමට අධාරයක් කරන ලෙසට ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයතට අනුව ක්‍රියාත්මක් “අපේ සත්කාරය” වැඩසටහනෙන් මේ තරුණයා වෙත කෘතීම අත් දෙකක් විදේශ […]

Chaina Minister Hon-Chen Ruifeng Visited Sri Maligawa

ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහජන චීන සමූහ ආණ්ඩුවේ ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍ය හොං-චෙන් රූෆෙන්ග් (Hon-Chen Ruifeng) මැතිතුමා ඇතුළු රාජ්‍ය නිළධාරීන් කණ්ඩායම අද(දෙසැ. 13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. Hon-Chen Ruifeng, Minister of Public Administration for Religious Affairs of the People’s Republic of China, who is visiting Sri Lanka, and a […]

“Manudam Pawura” common cause for a clean environment by Ape Sathkaraya

“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳුනු මනුදම් පවුර” මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ඒකාබද්ධව කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සමයේ සිදුකරනු ලබන පාරිසරික ව්‍යාපෘතියට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (දෙසැ. 07) දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය.“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැ‍ඳෙන මනුදම් පවුර” යන […]

Karthika Festival 2023 of Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය 2023.11.26 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත් වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විත විය. The […]

Kappetipola 205th Memorial at Mahamaluwa

ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවකු ලෙස ඉතිහාසගත මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්‌මාරකය අභියස දී 2023.11.26 දින පැවැත් වුනා. උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, කැප්පෙටිපොළ පරම්පාරවේ ඥාතීන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, සිව් මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්, […]

Karthika Festival 2023 | Oil Distribution

2023 වසරේ කාර්තික මංගල්‍යයේ පහන් දැල්වීම සඳහා අවැසි තෙල් බෙදා දීම පුරාතන චාරිත්‍රානුකූලව අද (නොවැ. 25) දින පස්වරුවේ සිදු විය. තෙල් නැලි එකසිය තුනක් ශ්‍රී දළදා මාලිගාවේ සිට මහනුවර ශ්‍රී මහා නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර මහා දේවාල සහ පිටිසරබද දේවාලවලට තෙල් බෙදාදීම […]