රජතුමා තැනු කිරි සයුර, බිසෝ උල්පැන් ගෙය හා හකුලන පාලම

බෝගම්බර වැව ගැන ඔබට මීට පෙර සදහන් කළා. ඒ වැව දැන් ගොඩවෙලා අවසන්. ඉතින් මහ ඉතිහාසයක් දරාගෙන වැසි තිබෙන ඒ බෝගම්බර වැව උඩින් තමයි බොහෝවිට අපි මහනුවරදි ඇවිදයන්නේ.අද කියන්න යන්නේ දළදා මාලිගාව ඉදිරියේ තියෙන වැව ගැනයි. මාලිගාවට ගියාම ඔබ අනිවාර්යයෙන්ම ⁣මේ වැව අයිනටත් ගිහින් එහි සිහිල් සුළං සුවය ලබනවාට සැකයක් නැහැ. ඉතින් නුවර වැව එහෙම […]

ලෝක පූජිත නිර්මාණ දැයට දායාද කරදුන් දේවේන්ද්‍ර මුලාචාරින්ගේ කතාව..

දළදා මාලිගා පරිශ්‍රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූ දේවේන්ද්‍ර මුලාචාරින් ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්‍ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.ඉතින් දේවේන්ද්‍ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ […]

දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැදුනේ මෙහෙමයි | The story of the Octagonal Pavilion

අද කියන්න යන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඉතා දර්ශනීය නිර්මාණයක් ගැනයි. මාලිගාව හදුන්වන්න බොහෝ දෙනා සංකේතය හැටියට යොදාගන්නෙත් මේ ඓතිහාසික නිර්මාණයයි. ඒ තමයි පත්තිරිප්පුව .ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිර්මාණයකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සමයේදි. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සදහා සැලසුම් හා ආකෘති කැදවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව […]

තේවාමුරයේ හේවිසි නාදේ දළදා මැදුරේ රැව්දෙන්නේ මෙහෙමයි..

“ජෙං ජෙං ජෙං කඩතක තක්කඩ තක….”ඔබ හිමිදිරියේ දළදා මාලිගාවට පිවිසෙනවානම් අලුයන්දූරේ හේවිසිය ඇහෙන්නේ එ් විදියට බව මතක ඇතිනේ. අලුයම පහයි කාලට තමයි අලුයන්දුරේ හේවිසි ගහන්න පටන් ගන්නේ. මේ හේවිසි මණ්ඩපය තිබෙන තැන ඔබ දන්නවා. මාලිගාවට පිවිසිලා අඹරාව තුලින් ඇතුල් වුනාම තමයි තිබෙන්නේ.මේ අඹරාව දිගේ ගියාම අපි පිවිසෙන්නේ ගල්කණු සහිත ශාලාවකට. ඒක තමයි හේවිසි මණ්ඩපය. ඔබ […]

ශ්‍රී දළදා මාලිගයේ විශ්මිත සිතුවම් බලන්න..

අද කියන්නේ දළදා මාලිගාවේ සිතුවම් ගැනයි. මේ සිතුවම් එකම කාලෙකට අයත් සිතුවම් කියලා කියන්න බැහැ. සිතුවම් දෙවර්ගයක් තියෙනවා. බිත්තිවල හා වහළයේ සීලිමේ හා ලී වල මේ සිතුවම් දකින්න තියෙනවා. මාලිගාව කලින් කලට අලුත්වැඩියා කරපු නිසා එකම සිත්තර පරම්පරාවකට මෙහි සිතුවම් අයත් වෙන්නේ නැහැ. ඒ නිසා සිතුවම් වල වෙනසකම් දකින්නත් තියෙනවා. වෙනත් ව්හාරවල වගේම මෙහි ද […]

මහ ඉතිහාසයක් දරාගෙන වැසීගිය බෝගම්බර වැව..

බෝගම්බර වැව කිව්වාම අපට සිහිපත් වෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්ලවීමේ ශෝචනීය සිදුවීමයි. ඒ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදි.ඉතින් ඒ බෝගම්බර වැව අද කොහේද තිබෙන්නේ. දැනට මාලිගාව අසල තිබෙන්නේ ඒ බෝගම්බර වැව කියලා ඇතැමුන් සිතනවාත් විය හැකියි. නමුත් ඔබ දන්නවාද රජ සමයේ තිබු ඒ බෝගම්බර වැව අද දකින්නවත් නැහැ. අද දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර […]

දළදා සමිඳු උරහිසේ තබාගෙන රැකගත් වාරියපොල සුමංගල හාමුදුරුවෝ | Ven Wariyapola Sumangala Thero

මහනුවර මහමළුවේ ඇති තවත් වැදගත් පිළිරුවක් ගැනයි අද කියන්නේ. ඔබ කවුරුත් අහලා තියෙනවා වාරියපොළ සිරි සුමංගල හාමුදුරුවෝ ගැන. දරුවන්ගේ පාසල් පොත්වල පවා සුමංගල හාමුදුරුවෝ ගැන සදහන් වෙනවානේ. උන් වහන්සේ වඩාත් ප්‍රචලිත උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඉංග්‍රීසි කොඩි පහත හෙළපු එක ගැනයි.ඒ වගේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේ සුද්දන්ගෙන් ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැපවු යතිවරයන්⁣ […]

පාවඩ නොමැතිව පා නොතැබු මහ පිනැති මාලිගාවේ රාජා..

ඔබ දළදා වහන්සේ වැඳපුදාගත් මාලිගාවෙන් එළියට ඇවිත් අවට ඇති මඟුල් මඩුව හා රජවාසල දෙසටත් ගමන් කරනවනේ. ඉතින් මේ මඟුල් මඩුවයි, රජවාසලයි අතරේ තිබෙන ගොඩනැගිල්ලක සකසා ඇති රාජා හස්තියාගේ අනුරුව දැක ඇතිනේ. ඉතින් අද සුදානම් වෙන්නේ මේ රාජා ඇත්රාජයා ගැන තොරතුරු ටිකක් කියන්නයි. මේ රාජා ඇතා බොහොම පින් ඇති සත්වයෙක්. අවුරුදු පනහක් පමණ දළදා පෙරහරේ කරඬුව […]

මද්දුම බණ්ඩාර විරුවාගේ මහමළුවේ පිළිරුව | The Statue Of Madduma Bandara

අද කියන්න යන්නේ දළදා මාලිගා මහමළුවෙි තිබෙන ඉතා වැදගත් පිළිරුවක් ගැනයි. ඒ තමයි වීර මද්දුම බණ්ඩාර කුමාරයා ගේ පිළිරුව. ඉතින් මද්දුම බණ්ඩාරගේ වීරකම ගැන කුඩා දරුවන් පවා දන්නවා. ඔබ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මහමලුව මැදින් ගමන්කරනකොට හෝ වැද පුදාගෙන ආපසු මහමළුව මැදින් එනවිට දළදා මැඳුර දෙසට මුහුණලා සිටින දරුවකුගේ පිළිරුවක්‌ සහිත සිහිවටනයක්‌ ඔබ […]

අර්ධ කවාකාර නැති මාලිගාවේ සඳකඩ පහන්

ඔබ පූජනීය ස්ථානවලදි අනන්තවත් සඳකඩ පහන් දැකලා ඇතිනේ. ඒවායේ උඩින් කොච්චරවත් ගමන් කරලත් ඇති ද. මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ සඳකඩ පහන් හා වෙනත් ස්ථානවල ඇති සදකඩ පහන් අතර වෙනසක් තිබෙන බව ඔබේ අවධානය යොමුවුණාද? මාලිගාවෙි සඳකඩ පහන් දොළහක් විතර තිබෙනවා. අපි වෙනත් ස්ථානවල දැක ඇති සඳකඩ පහන් අර්ධ කවාකාරයි. නමුත් මාලිගාවේ සඳකඩ පහන්වල එහෙම කවාකාර […]