Welcome to Temple of the Sacred Tooth Relic
අහස් ගඟ තුටු කඳුළු පුදසුනෙහි රඳවා, උතුම් සිරි දළදා වන්දනාවට සුබ නැකත ලැබුවා. සිය දහස් බැතිමතුන් වෙනුවෙන් ගෝතම මුනි සිරි දළදා වන්දනාව මෙසේ ඇරඹුණු වගයි!