The Thailand Ambassador Visited Sri dalada maligawa

තායිලන්තයේ මෙරට තානාපතිනී චූලමනී චාර්ට්සුවන් මහත්මිය අද(20) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. තානාපතිතුමිය ඇතුළු පිරිස ගරු දියවඩන නිලමේතුමන් විසින් පිළිගනුලැබූ අතර පැමිණීම නිමිත්තනේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය. Ambassador for Thailand in Sri Lanka, Mrs Chulamanee Chartsuwan visited Sri Dalada Maligawa today(20) to get blessings of the Sacred Tooth Relic. […]

Mahamaya Panhinden Dalada Upahara

මහනුර මහාමායා බාලිකාවන් සිය විදුහලේ අභිමානවත් 89 වෙනි සංවත්සරය අද (15) දළදා සමිඳුන් අභියස දී  ග්‍රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. විද්‍යාලයේ සංවත්සරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්තියට වර්ෂ 2564 ක් සැපීරීම නිමිත්තෙන් “මහාමයා පන්හිඳෙන් දළදා උපහාර” ලෙස තේමා කර ගනිමින් මෙම අවස්ථාව විද්‍යාලයේ දියණිවරුන්, ආදි මහාමයා දියණිවරුන්, විද්‍යාලයීය ඇදුරු මඬුල්ල ඇතුළු දෙමාපියවරුන් විසින් සංවිධානය කර ඇත.මෙරට […]

The selection process for the post of Basnayake Nilame three Devala in Kandy

වේගිරිය ශ්‍රී නාථ දේවාලය, මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය යන දේවාල සඳහා වූ බස්නායක නිලමේ නිලවරණය ඊයේ(12) පෙරවරුවේ පැවැත්වුණා.එහිදී උඩුනුවර ඓතිහාසික වෙිගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස අනුර සුදන්ත ඊරියගම මහතා තෙවන වරටත් පත් විය. ක්‍රි.පූ 3වන සියවසේ දී පමණ ඉදි කර ඇති වෙිගිරිය ශ්‍රී නාථ දේවාලය පිටිසරබද දේවාල අතරින් අතිශයින් […]

The Ukrainian tourist group visited the temple of the Sacred Tooth Relic today

Under the government pilot project on encouraging tourists to visit Sri Lanka “Travel Bubble” the Ukrainian tourist group visited the temple of the Sacred Tooth Relic today (11). The group was allowed entry following the government set quarantine regulations and after a fully-fledged check-up. This was done as per the health guidelines set for foreign […]

Defense Secretary visited Sri Dalada Maligawa

ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (29) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් එතුමන් ජෙනරල් තනතුරට උසස් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී ය. පසුගිය වසරේ නොවැම්බර් මස මෙරට ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ ජෙනරල් (විශ්‍රාමික) ගුණරත්න මහතා එම ධුරයේ පළමු වසර සම්පූර්ණ කර ඇති […]

The Army Commander visited Sri Dalada Maligawa today

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් අද(29) උඳුවප් පුර පසළොස්වක පොහෝ දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් ඊයේ(28) දින ශවේන්ද්‍ර සිල්වා මහතා තරු හතරක ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසුවයි. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අති පූජ්‍ය මහා නායක නාහිමිපාණන් වහන්සේලා බැහැදැක […]

His Excellency president visited Sri Dalada Maligawa

අද(25) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.His Excellency president Gotabhaya Rajapakse visited Sri Dalada Maligawa today (25) to get the blessings of the Sacred Tooth Relic. Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email More To Explore

Chief Incumbent of Ramanna Maha Nikaya visited Sri Dalada Maligawa

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයයට පත් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මක්කුලාවේ විමල නාහිමියන් අද(30) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා වැඩම කරන ලදී. 2012 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ උන් වහන්සේ පසුගිය 22දා එම නිකායේ කාරක සංඝ සභාව විසින් සම්මානනීය මහානායක පදවියට පත් කරන ලදී. විමල […]

The Karthika festival |කාර්තික මංගල්ලය 2020

ශ්‍රී දළදා මාලිගයේ සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය අද(29) දිනට යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර විධි වලට අනුව පවත්වන ලදී. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් අභ්‍යන්තර පෙරහරකින් ද අනතුරුව පැවැත් වූ ප්‍රදීප පූජාවෙන් ද කාර්තික මහෝත්සවය සමන්විත විය.ශ්‍රී දළදා මාලිගයෙහි වත්මන් තේවාව […]