The ritual of distribution of “Naanu”

උදාවන අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ පුණ්‍ය මංගල්ලය සඳහා නානු බෙදා දීමේ පුරාණ චාරිත්‍රය අද(12) දින ශ්‍රී මහා නාථ දේවාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය. ශ්‍රී දළදා මාලිගාව, සිව් මහා දේවාල හා පිටිසරබද දේවාල වලට මෙලෙස අවශ්‍ය නානු යුෂ බෙදා දීම සිදු විය. මෙවර සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ පුණ්‍ය චාරිත්‍රය අප්‍රේල් 17 වන දා පූර්ව […]
His Excellency president visited Sri Dalada Maligawa

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් එතුමා අනතුරුව මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබුවා. His Excellency the President Gotabhaya […]
The Italian Ambassador Visited Sri dalada maligawa

ඉතාලියේ මෙරට තනාපතිනි රීටා ජියුලියානා මහත්මිය අද (05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ස්ථාන කිහිපයක්ම දැකබලා ගැනීමට ද එතුමිය කටුයුතු කළා. Her Excellency Rita Juliana, the Italian Ambassador to Sri Lanka visited Sri Dalada Maligawa today (05). After offering flowers she visited other places of […]
Donated The Newly Built House In Naula

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ මඟ පෙන්වීමෙන් ශ්‍රී දළදා මාලිගාවෙන් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාව වන “අපේ සත්කාරය” මඟින් හිසට සෙවණක් නොමැති තවත් අසරණ පවුලක් වෙත නව නිවහනක උරුම පසුගිය දා ලැබුනා. මෙලෙස නව නිවසක අයිතිය හිමි වූයේ නාවුල, අහමුනියාය ප්‍රදේශයේ […]
ඇසළ පෙරහර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය සඳහන් කර ඇත. එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය. එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබේ. Kandy […]
Salawa Royal Temple | සැලව රජමහා විහාරය

https://youtu.be/xzhNYk7sMUY Salawa Rajamaha Viharaya is an ancient complex of cave temples. The history runs back to King Walagamba’s era but written proof is of Kandyan era. The last stone inscription written with the approval of the king can be seen here. The temple which is located in a scenic location is very rich in cultural […]
Galmaduwa Royal Temple | ගල්මඩුව රජමහා විහාරය

https://youtu.be/VJ1cZ1h1rco Galmaduwa temple situatedmidway in Kandy – DiganaKundasale route is a special Buddhist temple. This temple built during 1748 – 1782 period by king Keerthi Sri Rajasinghe the last king of the Kandyan kingdom is believed to be the only Buddhist temple in Sri Lanka with the structure of a Hindu temple. Entire temple is […]
Sooriyagoda Royal Temple | සූරියගොඩ රජමහා විහාරය

https://www.youtube.com/watch?v=kQBnPT7D83M&list=PLAdCsMGdiSobyhbxxaC6zl4ROh1DveGbT&index=11 කෝට්ටේ යුගයෙන් පසු බුද්ධ ශාසනය, සිංහල භාෂාව හා සාහිත්‍යය පිරිහෙන්නට විය. දහඅට සියවසේ මුල්භාගයේ පහළ වූ වැලිවිට සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ නිසා නැවත බුද්ධශාසනය හා සිංහල භාෂාව හා සාහිත්‍ය රැකගත හැකිවුන අතර, මේ නිසාම සරණංකර ස්වාමීන් වහන්සේ සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.සූරියගොඩ පන්සල රජමහා විහාරයක් බවට පත්වන්නේ සෙංකඩගල නුවර රජ කළ හින්දු ආභාශය […]
Hindagala Royal Temple | හිඳගල රජ මහා විහාරය

https://youtu.be/CRzd2aMPN2w අනුරාධපුර යුගයේදී ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමක් ලෙස හිඳගල රජ මහා විහාරය හැඳින්වේ. පේරාදෙණිය සරසවිය පසුකොට මඳ දුරක් ගියවිට හන්තාන කඳු බැවුමේ පිහිටි හිඳගල රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේ. මෙහි ඇති විහාරයේ දැනට ප්‍රතිමා ගෘහය පිහිටි ලෙන කටාරම් සහිතව පිළියෙළ කොට ඇත්තේ ක්‍රිස්තු පූර්වයේ විය හැකි […]
Degaldoruwa Royal Temple | දෙගල්දොරුව රජමහා විහාරය

https://www.youtube.com/watch?v=pkBao1GkJX0 DegaldoruwaRoyal Temple, which is situated about 7 km away from Kandy city is famous as an art gallery for its frescoes of the Kandyan era. The frescoes are a main attraction of tourists so they include Degaldoruwa in their travel map of Kandy.The building of the temple was started by King Keerthi Sri Rajasinghe […]