Skip to content
About
Rituals
Media
Dalada Waruna E-Magazine
Features
The stanza (Gatha) to worship
Information on Alms
News | Events
Online Store
Donation
Tamil
English
සිංහල
About
Rituals
Media
Dalada Waruna E-Magazine
Features
The stanza (Gatha) to worship
Information on Alms
News | Events
Online Store
Donation
Tamil
English
සිංහල
Search
ஆகஸ்ட் 3, 2020
දළදා සමිඳුන් වහන්සේ වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටම්කර සෝභාමානවත් කර අද(03) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාපක්ෂ මහතාගේ අතින් විවෘත කරන ලදී. ඒ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු විහාර පාර්ෂවයේ තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පෙරදැරිවයි.
Share With