ஆகஸ்ட் 19, 2026

කස හඬ පැතිර වාතලය, ගිනි චක්ර නෙක හැඩය. ජනරාජා සධාතුක කරඬු වහන්සේ වැඩම කරවමින්, සාදු නද මද පවන් හා මුසුව ඇසෙන විට මෙලෙස දිස් විණි ඇසළ උලෙළේ දෙවැනි දින
 
The thunderous crack of whips, while fiery wheels traced a thousand dazzling forms across the darkness. As Janaraja majestically bore the Sacred Relic Casket, the sacred chants of veneration rose and mingled with the gentle evening breeze an ethereal vision unfolding on the second night of the Esala Perahera Festival.

Share With