ස්භාවික ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව පිහිටුවා ඇති අරමුදළට අස්ගිරි මහා විහාරය වෙතින්
රු. මිලියන පහක මූල්‍යාධාරයක්.
අස්ගිරි මහා විහාරයේ මහානායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහානායක මාහිපාණන් වහන්සේ විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය 2025 දෙසැම්බර් 03 පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා වෙත භාරදෙන ලදී.
The Asgiriya Maha Viharaya has donated Rs. 5 million to the relief fund established by the Sri Dalada Maligawa to support people displaced by natural disasters.
His Eminence the Mahanayake Thero of the Asgiri Maha Viharaya, Warakagoda Dhammasiddhi Sri Pangnanananda Gnanaratanabhidhana Most Ven. Mahanayake Thero handed over the donation to the Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela of the Sri Dalada Maligawa, at the Asgiri Maha Viharaya on 03rd December 2025, in the morning.