ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරය සංරක්ෂණය කිරීමේ අරමුණින් උඩවත්ත කැලේ රක්ෂිතය පෝෂණය වන අයුරින් ශාක රෝපණය කොට වනස්පතියට ද සියලු සතුන්ට ද දායාද කිරීමේ පාරසරික සත්කාරය “දලුලන්න ඉඩදෙන්න” පාරසරික සත්කාරය 2025 ජුනි 21 දින පෙරවරුවේ වන සංරක්ෂක ජනරාල් නිෂාන්ත එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ හරිත තීරයේදී මෙසේ ආරම්භ විය.
“Dalulanna Ida Denna” (Let the Leaves Grow), a new tree-planting initiative to protect the green belt of Sri Dalada Maligawa and support the Udawatta Forest Reserve, was launched in the morning on June 21, 2025 with the participation of Conservator General of Forests Mr. Nishantha Edirisinghe.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98