Singha Raja

සිංහ රාජා යුධ පැවති සමයේ සටන් භූමියක කුඩා ඇත් පැටවෙකු ලෙස තම රංචුව මඟහැරී අතරමංව සිටියදී ශරී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට විසින් එම පැටවා ප්‍රදේශයෙන් මුදවාගෙනවිත් 1994 වසරේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගයට භාර කරන ලද හස්ථියෙකී.අද වනවිට සධාතුක කරඬු වහන්සේ වැඩම වීමේ භාග්යත හිමිකරගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *