Skip to content Skip to sidebar Skip to footer

හේවිසි මණ්ඩපය

හේවිසි මණ්ඩපය දෛනික දළදා තේවාවන් සඳහා නිත්‍ය හේවිසි පූජා පැවැත්විය යුතු ස්ථානය වන හෙයින් හේවිසි මණ්ඩපය යන නමින් හැඳිවෙන දිග්ගේ විශේෂිත කොටසට අඹරාව ඔස්සේ පිවිසිය හැකිය. අලංකාර සෙල්මුව‍ා කැටයමින් යුතු ගල් කණු විස්සකින්…

Read more

රාජා කෞතුකාගාරය

රාජා කෞතුකාගාරය දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව දෙසට ගමන් කරන විට රාජා කෞතුකාගාරය හමු වේ. අඩසියවසක පමණ කාලයක් දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙරට පළමු ජාතික වස්තුව ලෙසට ර‍ාජ්‍ය…

Read more

මහමළුව

මහමළුව දළදා මැඳුරත්, නව වාහල්කඩත් අතර නිදහස් තැනිතලා ඉඩ ‘මහමළුව’ ය. මෙය වත්මනෙහි නිදහස් ඉඩක් ලෙස දැක ගත්ත ද ඓතිහාසික භූමියකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳි ස්ථානයකි. පෙර රජ දා රජතුමා පොරොත්තුවට පැමිණි…

Read more

දිය අගල

දිය අගල සඳගල දෙපස ඇත් රූප යුගල හා මහවාහල්කඩ අතර පටු තීරයක් පවතී. එය මිටි තාප්පයකින් ආවරණිත ය. ඒ, දෙපසින් ඇති දිය අගල දළදා මාලිගාවට ආරක්ෂාව පිණිස යෙදූ භූමි උපක්‍රමයකි. එය පත්තිරිප්පු පාදමේ…

Read more

Translate »