Skip to content Skip to footer
අද(27) උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි ඹෟෂධ උයනේ දේවදාර පැලයක් ද රෝපණය කරනු ලැබුවා.
Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email
Translate »