ශ්‍රී දළදා මාලිගාවට විශේෂිත දිනයන්
දිනය | විශේෂය |
ජනවාරි 01 | ශ්‍රී දළදා මාලිගාවේ (අලුත් සහල් මංගල්ලය) |
පෙබරවාරි 04 | ජාතික නිදහස් දින උළෙල ශ්‍රී දළදා මාලිගාව |
අප්‍රේල් 14 | ශ්‍රී දළදා මාලිගාව අැතුළු විහාරයන්හි කිරි ඉතිරිවීම |
ජුනී 27 | ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහැර |
ජුලි සහ අගෝස්තු | අැසළ පෙරහැර මංගල්ලය |
නෙවැම්බර් 22 | කාර්ථික මංගල්ලය |