බෞද්ධ ‍කොඩිකරු‍වෝ

  • Sharebar

කුඹල් පෙරහර සහ රන්දෝලි පෙරහර වනාහි බෞද්ධ පෙරහරක් බව නරඹන්නන්ට සිහිපත් කිරීම සඳහා බෞද්ධ කොඩි රැගෙන යනු ලැබේ.
සුදුවතින් සැරසුන තරුණයින් ශාන්ත ලීලාවෙන් බෞද්ධ කොඩි රැගෙන යන විට පෙරහර ගමන් මඟ දිදුලන ෂඩ්වර්ණ රශ්මිමාලාවක් ලෙස නරඔන්නන්ට නිරායාසයෙන්ම ශාසන සුවයක් රැ‍ගෙන එයි.
කිරිමුහුද ලෙස ජනාදරයට පත් නුවර වැව් දියත්තෙන් හමා එන සිසිලත්, බෞද්ධ කොඩියේ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් නැගෙන කරුණා රසයත් පෙරහරට නිරාමිස විචිත්‍රත්වයක් එකතු කරයි. Nike Jordan Superfly 2017