නියඟයෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට පානීය ජලය

  • Sharebar

මේ දිනවල දිවයිනේ ප්රෙලදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් එම ප්රෙකද්ශවල ජීවත්වන ජනතාවට සිය ජීවනෝපාය කරගත් ගොවිතැනටත්, පරිභෝජනය සඳහා අවශ්යය ජලයත් නොමැති වීම කෙමෙන් උග්රව අර්බුදයකට හැරෙමින් පවතී. ඒ අතුරින් කැබිතිගොල්ලෑව, තිත්තගෝනෑව, පදවිය හා අනුරාධපුරය යන ප්රරදේශ වලට එම තත්වය වඩාත් ලෙස බලපා තිබේ.
ඒ නිසාවෙන් මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය ගරු මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පෙරටුව, 2014 ක් වූ අගෝස්තු 28 දින එහි ගිය මල්වතු - අස්ගිරි පාර්ශවයන්හී කාරක සංඝ සභික ගරු නායක ස්වාමින් වහන්සේලාත්, ශ්රීූ දළදා මාළිගාවේ ගරු දියවඩන නිළමේ ප්රඅදීප් නිලංග දෑල මහතාත් නියගයෙන් පීඩාවට පත් අපේම මිනිසුන් වෙනුවෙන් පානීය ජලය නොමිලේ බෙදා දීම සිදු කරන ලදී.
ලීටර් හය දහසකට ආසන්න පිරිසිදු පානීය ජලය විශේෂ බව්සර් දෙකක් මඟින් බෙදා දීමේ අවස්ථාව සඳහා කැබිතිගොල්ලෑව ප්රා්දේශීය ලේකම් තුමාගේ ද සහය හිමි විය. වර්ෂාව ලැබෙන තෙක් එම කාර්ය්යල නොකඩවා සිදුකරන බවත් ශ්රීා දළදා මාළිගාවේ ගරු දියවඩන නිළමේ තුමන් විසින් ප්ර කාශ කරන ලදී. මේ සමාජ සද්කාර්ය්යි සංවිධානය කරන ලද්දේ ධම්මදීප සභාවේ ප්රගමුඛ දායකත්වයෙනි.
ජලය නොමැතිව පීඩාවට පත්ව සිටි ග්රාපමීය ජනතාවට ලැබුන ජලය සතුටින් රැගෙන යන ආකාරය අප කැමරා කාචයේ සටහන් වූ ආකාරය ඡායා රූපවල දැක්වේ.
nike air max 2019 online