චාමර නැට්ටු‍වෝ

  • Sharebar

දළදා වහන්‍‍සේට චාමර සැලීම ‍‍‍‍‍ගෞරවනීය පිළි‍වෙතකි. ද‍ළදා ප්‍රදර්ශන‍ය සිදුවන සෑම තන්හි දී ද ම ‍මේ ලෙස චාමර සැලීමෙන් ‍‍‍ගෞරවාචාර දක්වනු ලැ‍බේ. ඒ අනුව දළදා  ‍පෙරහ‍රේ දී ද සධාතුක කරඬු වහන්සේට දක්වන හරසර පුජාවන් ‍ලෙස චාමර නැට්ටුවෝ ‍පෙළට පැමි‍ණෙති.

මේ සඳහා නියඳ කෙඳි ලබාගන්නා අතර , දෑතින් චාමර යුගල බැගින් රුගෙන නර්තනයේ යෙදෙති. චාමර ‍නැට්ටුවන් ‍ළයාන්විත රිද්මයකින් නර්තන‍යේ ‍යෙ‍දෙන අතර, ඉහළ පහළ යන චාමර හේතු‍වෙන් මඳ සුළං දහරක් හමා යන්නා ‍සේ නරඔන්නන්ගේ හිත් පැහැර ගනියි.

jordan shoes for sale outlet paypal